පාසල් සිසුවියන් දෙදෙනෙක් අත් අල්ලන් වික්ටෝරියා ජලාශයට පනී. එක් අයෙක් මියයයි. - පොලිසිය හේතුව සොයාගනී.

By Wayomi Nov 24, 2024 08:19 AM GMT
Report
වික්ටෝරියා ජලාශයට පැන පාසල් සිසුවියක් සිය දිවි හානිකරගෙන තිබෙනවා.

අදාළ සිසුවිය තවත් මිතුරියක් සමග ඊයේ (23) දහවල් එම ජලාශයට පැන ඇති අතර දියේ ගිලුණු සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකු දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ අනෙක් සිසුවියගේ මළසිරුර ඊයේ පස්වරුවේ සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි තෙල්දෙණිය, පූඩලුඋයන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක්.

"ජනාධිපති - අගමැති - ඇමතිවරු - නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159ම වැටුප් ගන්නේ නෑ." ඒකට වෙන දේ මෙන්න.

"ජනාධිපති - අගමැති - ඇමතිවරු - නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159ම වැටුප් ගන්නේ නෑ." ඒකට වෙන දේ මෙන්න.

ප්‍රසිද්ධ හිසකෙස් කළු කරන ආලේපනයක් ගැන අනතුරු අඟවයි. - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දැනුම්දීම මෙන්න.

ප්‍රසිද්ධ හිසකෙස් කළු කරන ආලේපනයක් ගැන අනතුරු අඟවයි. - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දැනුම්දීම මෙන්න.

මියගිය සිසුවිය, සිය මිතුරියගේ අතින් අල්ලාගෙන ජලාශයට පැන ඇති බව පොලීසිය පවසනවා.

දිවි බේරාගත් සිසුවිය මේ වනවිට දැඩි කම්පන තත්ත්වයෙන් තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

මියගිය සිසුවියගේ ප්‍රේම සම්බන්ධයකට නිවැසියන් අකමැත්ත පළකිරීම හේතුවෙන් සියදිවි හානිකර ගැනීම සිදුකර ඇති බවට ඇය විසින් ලියා තිබූ ලිපියකින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.   

රටේම ණය ගෙවන්න - පළමු වරට රජයෙන් නිධානයක් ගොඩදාන අතතුර කිසිවෙක් නොසිතු ලෙස සිදු වූ දේ..- (UPDATE)(VIDEO)

රටේම ණය ගෙවන්න - පළමු වරට රජයෙන් නිධානයක් ගොඩදාන අතතුර කිසිවෙක් නොසිතු ලෙස සිදු වූ දේ..- (UPDATE)(VIDEO)

 

ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දිමනාව ලැබෙයිද? - විශේෂ ඉල්ලීමක්.

ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දිමනාව ලැබෙයිද? - විශේෂ ඉල්ලීමක්.

 


You may like this video