ඉන්ධන ඉල්ලා අදත් ප්‍රදේශයන් රැසක ජනතාව පාරවල් වසයි - උණුසුම් තත්ත්වයක්.. (VIDEO)
By krishani
ඉන්ධන ඉල්ලා අද(22) දිනයේත් ලංකාවේ විවිධ ස්ථානවල පාරවල් අවහිර කරමින් ජනතාව කටයුතු කළ ආකාරයක් දැකිය හැකි විය.ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතෙහි පිරිසක් එලෙස කටයුතු කිරිම නිසා වාහනවලට ගමන් කිරිමට බාධාවන් එල්ල වුයේ මෙලෙසිනී.
පහතින් එම විඩියෝව නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |