වහාම නිදහස් කරන්න ..! කොටුව දුම්රිය පොළ අසල දැවැන්ත විරෝධතාව (VIDEO)

Sri Lanka Inter University Students Federation Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 21, 2022 12:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආණ්ඩුව විරෝධතාකරුවන් මර්දනය කරමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

මේ අතර මුදලිගේ ඇතුළු පිරිස නිසහස් කරන ලෙස ඉල්ලා කොටුව දුම්රිය පල ඉදිරියේ විරෝධතාවයක් සංවිධානය කර තිබුනා. එහි දර්ශන පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW

 

ReeCha