මාළුමිරිස් ගොවීන් දැඩි අසීරුතාවයක

Report

අනුරාධපුර - මහවිලච්චිය ප්‍රදේශයේ මාළුමිරිස් ගොවීන් දැඩි අසීරුතාවයට පත්වී තිබෙනවා.

මේ වන විට මාළුමිරිස් අස්වැන්න නෙලීම ආරම්භ කර තිබුණ ද නිසි මිලක් නොලැබීම හේතුවෙන් ඔවුන් මෙලෙස අසීරුතාවයකට පත්ව තිබෙනවා.

පාර්ලිමේන්තුවටත් AI එයි

පාර්ලිමේන්තුවටත් AI එයි

අධික පිරිවැයක් වැයකරමින් වගාවන් සිදු කළ ද ව්‍යාපාරිකයන් විසින් රුපියල් 200කටත් වඩා අඩු මිලට මිලදී ගන්නා මාළුමිරිස් කිලෝවක් ඉතා අධික මිලකට අලෙවි කරමින් සිටින බව ඔවුන් පවසනවා.

එම ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අතරමැදි ව්‍යාපාරික මාෆියාව නතර කර සිය අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීමට මැදිහත්වන ලෙසයි. 

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු