පාර්ලිමේන්තුවටත් AI එයි
Parliament of Sri Lanka
Harsha de Silva
Artificial Intelligence
Sinhala news
By Hashini
පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා AI තාක්ෂණය යොදා ගැනීමට අවධානය යොමුවී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘතියක්ද මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පවත්වා ඇත.
හර්ෂද සිල්වා මහතා එම කමිටුව හමුවේ පෙන්වාදී ඇත්තේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා, කාරක සභා වාර්තා, කාර්ය සාධන සටහන් AI තාක්ෂණය ඔස්සේ සකස් කිරීමේ හැකියාව ගැන මෙහිදී විශේෂ අවධානය යොමුවී ඇත.
මෙවැනි තාක්ෂණය යොදා ගැනීමෙන් පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි කරගත හැකි බවයි.
