වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය සත්සර නිමේශ්ට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

By Zara Apr 06, 2025 02:00 PM GMT
Report

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටි සත්සර නිමේශ් නැමති තරුණයා මියයාමට එරෙහි විරෝධතාවක් මේ වන විට රාජගිරිය ගුවන් පාලම අසළදී පැවැත්වෙනවා.

දිගින් දිගටම සිදුවන පොලිස් ප්‍රචණ්ඩත්වයට හා ඝාතන හෙළා දකිමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.

විරෝධතාකරුවන් සඳහන් කරන්නේ පොලිස් අත්අඩංගුවේ සිටි මියගිය සත්සර නිමේශ් තරුණයාට යුක්තිය ඉටු කරන ලෙසයි.

හදිසියේ අභාවප්‍රාප්ත වූ මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර

හදිසියේ අභාවප්‍රාප්ත වූ මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ගෙදර යන්න වෙන ලකුණු

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ගෙදර යන්න වෙන ලකුණු