හදිසියේ අභාවප්‍රාප්ත වූ මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර

Report

ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහු මිය යන විට 38 වැනි වියේ පසුවිය.

ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ ඇමරිකාවට යැවීම නවතා දමයි

ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ ඇමරිකාවට යැවීම නවතා දමයි

කෝටි ගානක කොකේන් සමඟ සුපවේදිනියක් අත්අඩංගුවට

කෝටි ගානක කොකේන් සමඟ සුපවේදිනියක් අත්අඩංගුවට