මහා වර්ජන රැල්ලට සමගාමී වරාය සේවකයින් ඇරඹූ අරගලය. (VIDEO)

SL Protest
By Wayomi Mar 13, 2023 07:37 AM GMT
Wayomi

Wayomi

Report

දිවයින පුරා රාජ්‍ය සේවකයින් ආරම්භ කළ වද වර්ජන රැල්ලට සමාගමීව අද(13) දිනයේ වරයා සේවකයින් විරෝධතාවක නිරත වෙනවා.

මොවුන් මෙම වර්ජනය සහ විරෝධතාව සිදු කරන්නේ, අසාධාරණ බදු ප්‍රතිපත්ති වලට එරෙහිවයි.

ඒ, අනුව මෙම විරෝධතා සහ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර අනින්දා දිනයේ වරාය වසා දමන බවයි විරෝධතාකරුවන් පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්