නිදහස් දිනයට එරෙහිව මහා ජන ගගක් - කොළඹට එන්නැයි ආරාධනා..(VIDEO)
හෙට (4) දිනයේ පැවැත්වීමට නියමිත නිදහස් දින උත්සවයට එරෙහිව විශාල පිරිසක් අද දිනයේත් විරෝධතාවල නිරත වුණා. මේ සදහා විවිධ අංශ නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගිව සිටියා.
දිවා රෑ නොතකා රැදී සිටින මෙම පිරිස් හෙට දිනයේ විරෝධතා කිරීමට සියල්ලන්ටම ආරාධනා කරනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |