"..මර්දනයෙන් එයා මේක වලක්වගෙන ඉන්නවා - ඒකට අපි ප්‍රහාරයක් දෙන්න ඕන.." - මර්දනයට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශනයක් ..(VIDEO)

Galle Face Protest Sri Lankan protests Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 30, 2022 04:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මර්දනයට එරෙහි මහජන පෙළගැස්මක් උදෙසා කොළඹ මහජන මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී වෘර්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන, බහුජන සංවිධාන, දිස්ත්‍රික් ගෝඨාගෝ ගම් සහ විපක්ශයේ දේශපාලන පක්ශ රාශියක්ගේ සහභාගිත්වයෙන් සාකච්චාවක් අද පැවැත්විණි.

ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳ දැනුවත් කිරීම ද අදහස් දැක්වීම් ද මෙහිදී සිදු වූ අතර මර්දනයට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශනයක්ද නිකුත් කෙරිණි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now