අභ්‍යවකාශයටම ගිය සුපිරි ක්‍රිකට් පන්දුව.. ක්‍රීඩා ලෝලීන්ටත් සතුටු හිතෙන තවත් ආරංචියක් ඒ එක්කම මෙන්න.. (VIDEO)
Facebook
Cricket
International Cricket Council
Sports
Latest Headlines
By krishani
ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිලය විසින් සුවිශේෂී විඩීයෝවක් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබෙනවා.
ඒ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා ය.
එසේම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ අවස්ථාවට පිවිසීමට දැන් ක්‍රීඩාලෝලීන්ට හැකිය.
ඒ අනුව tickets.t20worldcup.com වෙබ් අඩවියට පිවිසීමෙන් මෙවර අමෙරිකාවේ සහ කොදෙව් දූපත් සත්කාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සියැසින් දැකගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට හිමි වෙයි.
කෙසේ වෙතත්, එයට අදාළව ICCය නිකුත් කර තිබූ ප්‍රවර්ධන වීඩියෝව පහතින් දැක් වේ.
Sponsored By Sarrita Jewellery
