ඔයාටත් මෙන්න මේ ප්‍රශ්න හිතට කොයි වෙලෙත් වද දෙනව ද?. එහෙනම් කරන්න ඕන මෙච්චරයි..

By krishani Aug 04, 2024 12:29 PM GMT
Report

පොල් වගාවේ ගැටලු විමසීම සඳහා ක්‍ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.

ඔයාටත් මෙන්න මේ ප්‍රශ්න හිතට කොයි වෙලෙත් වද දෙනව ද?. එහෙනම් කරන්න ඕන මෙච්චරයි.. | Problems In Coconut Cultivation

ඒ 1916 යන ක්‍ෂණික දුරකථන අංකය වේ.

ඒ හරහා ගැටලු ඉදිපරිත් කළ හැකි බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කළේ ය.

දිනේ ලබන 07 වෙනිදා.. වෙන දෙය ගැන මහ බැංකුව කියයි..

දිනේ ලබන 07 වෙනිදා.. වෙන දෙය ගැන මහ බැංකුව කියයි..


එමෙන්ම, පොල් වගාකරුවන් වෙනුවෙන් කොකනට් ඇප් නමින් නව මෘදුකාංගයක් හඳුන්වා දීමට ද නියමිතව තිබෙනවා.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට සඳහා සජිත් ප්‍රේමදාස, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ධම්මික පෙරේරා යන මහත්වරුන් රහසිගත කුමන්ත්‍රණයක් සිදු කර ඇතැයි හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කර සිටිනවා.

හෙට මෙන්න මේ වෙලාවේ ඉඳලා.. ලංකා බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

හෙට මෙන්න මේ වෙලාවේ ඉඳලා.. ලංකා බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


මෙම පිරිස දවස් කීපයක් තිස්සේ හමුවී මෙම සාකච්ඡාව සිදුකර ඇති බවයි ඔහු කියා සිටින්නේ.

එහි අරමුණ වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කර පොදු ජන පෙරමුණට විපක්ෂයේ බලය ලබා ගැනීම බවයි හෙතෙම කියා සිටින්නේ.