දිනේ ලබන 07 වෙනිදා.. වෙන දෙය ගැන මහ බැංකුව කියයි..

Report

මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

දිනේ ලබන 07 වෙනිදා.. වෙන දෙය ගැන මහ බැංකුව කියයි.. | A Treasury Bill Auction 07Th August 2024

ඒ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 7 වනදා සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 155,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

කරට කර ඉන්දියාවයි ලංකාවයි පිටිය රත් කර සම වුණත් ඇයි සුපිරි පන්දු වාරයකට නොගියේ?. පිටියම පුදුම කළ සිදුවීම මෙන්න..(PHOTOS)

කරට කර ඉන්දියාවයි ලංකාවයි පිටිය රත් කර සම වුණත් ඇයි සුපිරි පන්දු වාරයකට නොගියේ?. පිටියම පුදුම කළ සිදුවීම මෙන්න..(PHOTOS)


ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.