කාන්තා ලෝක කුසලානයේ ඇස් උඩ යන තෑගී මුදල ප්‍රකාශයට පත් කරයි.

Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සදහා පිරිනමන ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන පරිදි එය ඩොලර් 79,58,080ක්.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

එමෙන්ම මෙවර ජයග්‍රාහී කණ්ඩායමට ඩොලර් මිලියන 2.34ක ත්‍යාග මුදලක් ලබා දීමට තීරණය කර ඇති අතර එම මුදල අවසන් වරට පසුගිය වසරේ පැවති පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාවට පිරිනැමූ මුදලට වඩා දෙගුණයකටත් වඩා වැඩි මුදලක් බවයි වාර්තා වන්නේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.

කවුරු ජනාධිපති වුණත් මාස හයකින් ආයේ රනිල් එනවා.

ඈ! අහන්න වටින කතාවක්. - "රනිල් යටතේ ආර්ථිකය වර්ධනය වෙලා. රාජ්‍ය ආදායම වැඩිවෙලා. අපි එය පිලිගත යුතුයි."- අනුර - (VIDEO)

මැතිවරණ ජරමර අස්සේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස්. - ඒත් උසාවි ගේන්න බැරිවෙලා.