මැතිවරණ ජරමර අස්සේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස්. - ඒත් උසාවි ගේන්න බැරිවෙලා.

By Wayomi Sep 17, 2024 10:11 AM GMT
Report

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ චෝදනාවලට වරදකරු කර කොළඹ විශේෂ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල බහුතර එකඟතාවයෙන් මරණීය දණ්ඩනය නියම කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවි ජයනාත් විත්තිකරුවන් සියලුදෙනාම එම නඩුවේ 17 වැනි චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ අනුව නීති විරෝධී ටී-56 ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම හා ඒ සඳහා ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය යන චෝදනාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇත.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.


කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් ඉකුත් 13 වැනිදා විත්තිකාර පාර්ශ්වයට මේ බව දැනුම් දී ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ ගිනි අවි චෝදනාවට අදාල තීන්දුව අනුව මහාධිකරණය විසින් ආර්. දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට 2016.09.08 දින නිකුත් කළ ජිවිතාන්තය දක්වා වූ සිරදඬුවම බලශුන්‍ය වන බවත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ චමින්ද රවි ජයනාත් (දෙමටගොඩ චමින්ද) හා සරත් බණ්ඩාර (එස්.එෆ්. සරත්) යන විත්තිකරුවන්ට විනිසුරුවරයා දැනුම් දී තිබෙනවා.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.


කෙසේ වෙතත් මේ වනවිට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ආර්. දුමින්ද සිල්වා අධිකරණයට ඉදිරිපත් කොට නොතිබූ අතර ඔහුගේ රෝග තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයකු විසින් බන්ධනාගාර නිලධාරීන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඈ! අහන්න වටින කතාවක්. - "රනිල් යටතේ ආර්ථිකය වර්ධනය වෙලා. රාජ්‍ය ආදායම වැඩිවෙලා. අපි එය පිලිගත යුතුයි."- අනුර - (VIDEO)

ඈ! අහන්න වටින කතාවක්. - "රනිල් යටතේ ආර්ථිකය වර්ධනය වෙලා. රාජ්‍ය ආදායම වැඩිවෙලා. අපි එය පිලිගත යුතුයි."- අනුර - (VIDEO)

කවුරු ජනාධිපති වුණත් මාස හයකින් ආයේ රනිල් එනවා.

කවුරු ජනාධිපති වුණත් මාස හයකින් ආයේ රනිල් එනවා.