සුබ ආරංචියක් - මේ අයට ලබාදෙන ණය මුදල ඉහළට

Report

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රමාණය 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී රුපියල් බිලියන 1,266ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

මහ බැංකු දත්තවලට අනුව, 2024 වසරේදී රුපියල් බිලියන 790ක් ලෙස සටහන් වූ පෞද්ගලික අංශයේ ණය ලබාදීම, 2025 වසර අවසානය වන විට රුපියල් බිලියන 2,056ක් දක්වා ඉහළ ගොස් ඇත.

සයිබර් ආරක්ෂාව ගැන විශේෂඥ පැහැදිලි කිරීමක් - ජනතාව දැනුවත් වෙන්න

සයිබර් ආරක්ෂාව ගැන විශේෂඥ පැහැදිලි කිරීමක් - ජනතාව දැනුවත් වෙන්න

මෙම වර්ධනය මෙරට ආර්ථික ක්‍රියාකාරීත්වය සහ පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් වීම පිළිබඳ වැදගත් දර්ශකයක් ලෙස සැලකේ.

මහ බැංකුවෙන් නරක ආරංචියක් - ආර්ථික තත්ත්වය ගැන වාර්තාවක්

මහ බැංකුවෙන් නරක ආරංචියක් - ආර්ථික තත්ත්වය ගැන වාර්තාවක්