මහ බැංකුවෙන් නරක ආරංචියක් - ආර්ථික තත්ත්වය ගැන වාර්තාවක්

Report

2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 2.3 කින් අවප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ආර්ථික වාර්තාවකට අනුව මෙම තොරතුරු නිකුත් කරන ලදී.

ඒ අනුව, පසුගිය සතිය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 1.8 කින් අවප්‍රමාණය වී ඇති බව වාර්තාවේ දැක්වේ.

ඒ හා සමානව, පෙර සතියට සාපේක්ෂව බැඳුම්කර සහ බිල්පත් වල වටිනාකම බොහෝ දුරට ස්ථාවරව පවතින බව මහ බැංකුව ප්‍රකාශ කළේය.

සයිබර් ආරක්ෂාව ගැන විශේෂඥ පැහැදිලි කිරීමක් - ජනතාව දැනුවත් වෙන්න

සයිබර් ආරක්ෂාව ගැන විශේෂඥ පැහැදිලි කිරීමක් - ජනතාව දැනුවත් වෙන්න