අගමැති අනුරපුර යන අතරමග තැබූ සටහන

Anuradhapura Anura Kumara Dissanayaka Sri Lanka Narendra Modi India
By Hashini Apr 06, 2025 05:00 AM GMT
Hashini

Hashini

Report

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා අද අනුරාධපුර පුජා නගරයට පැමිණියා.

ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහායි.

අගමැතිවරයා අනුරාධපුරයට පැමිණෙන අතරමග මේ සම්බන්ධයෙන් සිය X සමාජ මාධ්‍යයේ සටහනක් ද තබා තිබෙනවා.

එම සටහන පහතින්. 

අගමැති අනුරපුර යන අතරමග තැබූ සටහන | Prime Minister To Anuradhapura

ReeCha