සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මකව පැතිර යන අසනීප තත්ත්ව සම්බන්ධයෙන් අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

Mahinda Rajapaksa Prime minister Sri Lanka
By krishani Apr 23, 2022 05:25 AM GMT
krishani

krishani

Report

තමා කිසිදු අසනීප තත්ත්වයකින් පසු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ය.

ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ අග්‍රාමාත්‍යවරයා අසනීප තත්තවයෙන් පසුවන බවත්, පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවත්ය.

කෙසේවෙතත් එම ප්‍රකාශ අසත්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join