අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්..! නවතම වැඩපිළිවෙළ මෙන්න..

Sri Lanka Mahinda Rajapaksha Gotabhaya Rajapaksha Basil Economic crisis
By Sithumi Apr 03, 2022 03:26 PM GMT
Sithumi

Sithumi

Report

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමට යන බවට දැනට පැතිර යන කටකතා අග්‍රාමාත්‍ය කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි

. ඉන්ධන, විදුලිය සහ ගෑස් සැපයීම සම්බන්ධ ගැටළු විසඳීම සඳහා නව වැඩපිළිවෙලක් පිළිබඳව ද සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery