ජනපති ගෝඨාභයගෙන් හදිසියේම මහ බැංකු අධිපතිට විශේෂ ප්‍රකාශයක් ..

Report

මහ බැංකු අධිපතිවරයා වෙත ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්  ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී  කෙටි කාලයක් තුළ තුල රටේ ආර්ථිකය ගොඩ නැගීමට ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව වැඩිදුරටත් ජනාධිපතිවරයා විසින් දන්වා තිබේ .

එහි සම්පූර්ණ නිවේදනය පහතින් .

Gallery