ප්‍රධාන අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට භාරදෙයි..
By Sithumi
ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මීට දින දෙකකට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගෙන නොමැති බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |