ජනපතිවරුන්ගේ නිල නිවස රජයේ කාර්යාල බවට හරවයි

Report

හිටපු ජනාධිපතිවරුන්ගෙන් නැවත පවරාගත් නිල නිවාස රජයේ කාර්යාල හෝ ආදායම් උත්පාදන කටයුතු සඳහා යොදා ගැනීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

මෙම ගොඩනැගිලි ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් අයුරින් යොදා ගන්නා ආකාරය පිළිබඳව අවසන් තීරණය මුදල් අමාත්‍යාංශය මඟින් ගැනීමට නියමිතයි.

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ රජයේ මුදලින් නඩත්තු වන මෙම දේපොළ, මහජනතාවට සෘජු ප්‍රතිලාභ ලැබෙන ආයෝජන සඳහා යෙදවීම රජයේ ප්‍රධාන අරමුණක් බවයි.

මෙතෙක් එක් පවුලකට පමණක් සීමා වී තිබූ මෙම වටිනා නිවාස, සමස්ත ජනතාවගේ යහපතට හේතුවන කටයුතු සඳහා යොදා ගැනීම ජනතාව ලැබූ ජයග්‍රහණයක් ලෙස අමාත්‍යවරයා පවසයි.

නෝනට විභාගයක් නිසා කලින්ම නිදාගත්තා ආයේ ඇහැරුනේ නෑ - රාජ්‍ය සේවිකාවගේ මළසිරුර ඇද උඩ

නෝනට විභාගයක් නිසා කලින්ම නිදාගත්තා ආයේ ඇහැරුනේ නෑ - රාජ්‍ය සේවිකාවගේ මළසිරුර ඇද උඩ

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි