ඡන්දය දුන්නට පස්සෙ කරන්න ඕන දෙය දැනගෙන හිටිය ද?. දැනුම්දීමක් මෙන්න..

Report

ජනාධිපතිවරණය සදහා සිය ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව නිවෙස්වල රැදී සිටිය යුතුය.

ඒ බව මැතිවරණ කොමිෂන් සභාව සියලූ ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

වහාම ක්‍රියාත්මක වන පරිදී, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු දෙයක් ගැන.. මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදී, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු දෙයක් ගැන.. මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් මෙන්න..


එමෙන්ම, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී විශාල තිර යොදමින් කණ්ඩායම් ලෙස රැස්වී ඡන්ද ප්‍රතිඵල නැරඹීම මෙන්ම එවැනි දෑ සංවිධානය කිරීමෙන් වලකින ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එම කොමිෂමේ සභාපති ආර්.එම්.ඒ. එල්. රත්නායක සදහන් කළේ ය.

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...


මේ අතර, ඡන්ද දායකයින් විසින් නිවැරදිව ඡන්දය භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඔහු මෙලෙස වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේ ය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ද එක්ව සිටියේ ය.

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, මැතිවරණ ප්‍රචාරණයට අදාළව හයලක්ෂයකට අධික පෝස්ටර් ප්‍රමාණයක් ඉවත් කිරීමට පියවර ගත් බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් එහිදී සදහන් කළේ ය.