නත්තල් දිනය නිමිති කරගෙන ජනපති ගත් විශේෂ තීරණය මෙන්න.

Report

සිරකරුවන් 1,004 දෙනෙකුට ජනපති පොදු සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ නත්තල් දිනය නිමිත්තෙන් ය.

නත්තල් දිනය නිමිති කරගෙන ජනපති ගත් විශේෂ තීරණය මෙන්න. | Presidential Amnesty For 1004 Prisoners

ඒ අනුව කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි රැඳවියන් 989 දෙනෙකුට ජනපති සමාව ලබා දීමට නියමිතයි.

එයට පල්ලේකැළේ එළිමහන් සිර කඳවුරේ 162 දෙනෙකු, අනුරාධපුර බන්ධනාගාරයේ 78 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ 42 දෙනෙකු ද අයත් වේ.

නත්තල් දිනය නිමිති කරගෙන ජනපති ගත් විශේෂ තීරණය මෙන්න. | Presidential Amnesty For 1004 Prisoners

කෙසේ වෙතත්, දිවයිනේ සෑම බන්ධනාගාරයක් ම ආවරණය වන පරිදි පොදු සමාව ලබාදෙන රැඳවියන්ට හෙට නිදහස හිමිවනු ඇත.