"සුබ උපන්දිනයක් වේවා ලෝමා" ආදරණිය බිරිඳගේ උපන් දිනයට ජනාධිපති තැබූ සටහන..(PHOTOS)

By Sewvandhi Nov 24, 2021 06:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ ආර්යාව වූ අනෝමා රාජපක්ෂගේ උපන් දිනය අද දිනට යෙදී තිබෙනවා. රටක ජනාධිපතිවරයෙක් වුවත් බිරිඳට ආදරණිය සැමියෙක් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා තම ආදරණිය බිරිඳට සුබ පැතුමක් එක් කර තිබෙනවා.

"සුබ උපන්දිනයක් වේවා ලෝමා , සහකාරිය විදිහට වසර ගණනාවක් පුරාවට ලබාදෙන සහයෝගයට ස්තුතියි.ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා...." කියලයි . ට්විටර් ගිණුම ඔස්සේ තමයි ඒ සටහන තබා තිබෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery