බලන් ගිහාම ජනපති අරමුදලට විදපු නැති එකෙක් නෑ...ජවිපෙ මන්ත්‍රී සහ බිරිඳටත් ලක්ෂ 30 ක්

Report

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ මන්ත්‍රී බිරියක් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගෙන ඇති බවට ප්‍රකාශ කරයි.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මෙසේ ජනාධිපති අරමුදලෙන් ලබා ගත් එම මුදල රු. ලක්ෂ 30ක් බවද ඔහු සඳහන් කරයි.

එසේම දයාසිරි ජයසේකර මහතා තවදුරටත් කියා ඇත්තේ මන්ත්‍රීවරයාට රු. ලක්ෂ 10ක් ද මන්ත්‍රී බිරිඳට රු. ලක්ෂ 20ක් ද ගෙවා ඇති බවයි.

එමෙන්ම ඔහු මෙහිදී අනාවරණය කර ඇත්තේ වර්තමාන ආණ්ඩුව ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත් මන්ත්‍රී ලැයිස්තුව ඉදිරිපත් කර තිබෙන්නේ සිය පක්ෂයේ පිරිසට ලබා දුන් මුදල් මගහැර බවයි.

එන්න එන්නම තත්ත්වය බරපතළයි...සරසවි ප්‍රජාවෙන් 51%කට දැනටමත්...රෝගීන් බව සොයා ගෙන

එන්න එන්නම තත්ත්වය බරපතළයි...සරසවි ප්‍රජාවෙන් 51%කට දැනටමත්...රෝගීන් බව සොයා ගෙන

ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමාගේ රෝහල් ගාස්තු ගෙවීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබා දුන් රු. ලක්ෂ 5 ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගත් බවයි.

එසේ වුව ද ජවිපෙ ලබා ගත් මුදල් සම්බන්ධයෙන් කරුණු වසං කර ඇති බව ඔහු පවසයි.  

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි...වරෙම් යකොව්...ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි...වරෙම් යකොව්...ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු