ජනාධිපති අපේක්ෂකවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම ගණනය කිරිම ආරම්භ වේ - නිරීක්ෂණයට මන්ත්‍රීවරුන් තිදෙනෙක් නම් කරයි..

Report

අද දින(20) පැවති ජනාධිපති අපේක්ෂකයාවරයා තෝරාපත් කරගන්නා ඡන්ද විමසීම අවසන් වූ අතර ඡන්දය ගණනය කිරිම ආරම්භ විය.එය නිරීක්ෂණය කිරිමට මන්ත්‍රීවරුන් තිදෙනෙක් පත් කළේ ය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා හරීන් ප්‍රනාන්දුත් ,ඩලස් අලහප්පෙරුම මහතා  ඩිලාන් පෙරේරාත්, අනුර කුමාර මහතා විජිත හේරත් මහතාවත් පත් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join