ජනපතිගෙන් පොහොර මිල ගැන විශේෂ දැනුම්දීමක්

Report

ලෝක වෙළෙඳපොළේ පොහොර මිල ගණන් කෙතරම් ඉහළ ගියද, ඉදිරි යල කන්නයේදී පොහොර මිටියක් රුපියල් 10,200ක උපරිම මිලකට යටත්ව ගොවි ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (09) ප්‍රකාශ කළේය.

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවැති 59 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

සුබ ආරංචියක් මේ අයට රජයෙන් රුපියක් 5000ක සහනාධාරයක්

සුබ ආරංචියක් මේ අයට රජයෙන් රුපියක් 5000ක සහනාධාරයක්

ලෝකයේ කුමන අර්බුද මතු වුවද ශ්‍රී ලංකාව තුළ ආහාර අර්බුදයක් ඇති නොවන්නේ මෙරට ගොවි ජනතාවගේ අසිරිමත් කැපවීම නිසා බවත්, ඒ වෙනුවෙන් සමස්ත ගොවි ප්‍රජාවට රජයේ ගෞරවය හිමිවන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 73.06කින් පහතට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 73.06කින් පහතට