දිනේ දෙසැම්බර් 15.. ජනාධිපති අනුර කුමාර.. ජනපති වූ පසුව පළමු වතාවට කරන්න යන දෙය මෙන්න..

Report

හෙට (15) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වීම විශේෂත්වයක් වේ.

ඉදිරි පැය 36 තීරණාත්මකයි.. මේ මොකක් ද? ඒ ගමන.. වෙන්න යන දෙය මෙන්න..

ඉදිරි පැය 36 තීරණාත්මකයි.. මේ මොකක් ද? ඒ ගමන.. වෙන්න යන දෙය මෙන්න..

මෙම නිල සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මුණගැසෙන අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අනෙකුත් ඉහළ පෙළේ ඉන්දීය නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට නියමිතයි.

විදුලි ගාස්තුව දැනෙන්නම වෙනස් වෙයි?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

විදුලි ගාස්තුව දැනෙන්නම වෙනස් වෙයි?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ඉදිරියට ගෙනයාම සහ තහවුරු කරනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, එළෙඹෙන 17 වනදා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අවසන් වේ.

You May Like This Video👇 

.