එල් නිනෝ ලොවම වනසයි - යුරෝපීය දේශගුණ නිරීක්ෂණ ආයතනයෙන් විශේෂ වාර්තාවක්

Report

යුරෝපීය දේශගුණ නිරීක්ෂණ ආයතනය වාර්තාවක් ද නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ 'එල් නිනෝ' (El Niño) දේශගුණික සංසිද්ධිය මෙම වසර අවසානය වන විට එහි උපරිම මට්ටමට ළඟා විය හැකි බවයි.

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2026 වසරෙන් පසුව 2027 වසර ද වාර්තාගත උණුසුම්ම වසරක් බවට පත්විය හැකි බවයි. ගෝලීය උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ, 2027 වසරේදී අන්ත උෂ්ණත්වයන් වාර්තා වීමේ ඉඩකඩක් පවතී.

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්

මීට අමතරව, මෙම වසර අගදී 'එල් නිනෝ' සංසිද්ධිය එහි උපරිමයට ළඟා විය හැකි අතර, එය මෙතෙක් වාර්තා වී ඇති දරුණුතම 'එල් නිනෝ' අවස්ථාවන්ගෙන් එකක් බවට පත්වීමේ හැකියාව ද පවතී.

ඒ අනුව, නුදුරු අනාගතයේදී ලොව පුරා බොහෝ ප්‍රදේශවල අන්ත උෂ්ණත්වයන්ගේ සහ ඒ ආශ්‍රිත දේශගුණික විපර්යාසවල බලපෑම තීව්‍ර වනු ඇති බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

පාසල් සිසුන්ට සුභ ආරංචියක් - ජනපති අනුර අද ප්‍රකාශ කරයි

පාසල් සිසුන්ට සුභ ආරංචියක් - ජනපති අනුර අද ප්‍රකාශ කරයි