ජනපති අනුර විසින් නේපාල අගමැතිනියට සුභපතයි

Report

නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය වශයෙන් හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි පත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ එරට Gen Z විරෝධතාකරුවන් සහ ජනාධිපතිවරයා සහ ප්‍රධාන හමුදා නිලධාරියා අතර ඇති වූ එකඟතාවකින් අනතුරුව බව ද පවසයි.

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

එසේම අන්තර්කාලීන අගමැතිවරිය වශයෙන් හිටපු අගවිනිසුරු සුෂිලා කර්කි පත්වීමත් සමග නේපාලයෙන් බිහිවූ පළමු කාන්තා අගමැතිවරිය වශයෙන් ද ඇය ඉතිහාසයට එක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඇගේ මූලිකත්වයෙන් කුඩා කැබිනට් මණ්ඩලයක් පත්වීමට නියමිතව ඇත.

එයට ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් X ට්විටර් පණිවිඩයක් මගින් සුබපැතුම් එක් කර ඇත.

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

ජනපතිගේ සටහන,

නේපාල අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ සුෂිලා කාර්කි මහත්මියට මගේ උණුසුම් සුබ පැතුම් සහ සුභ පැතුම් පිරිනමමි. ඇයගේ නායකත්වය නේපාලය ස්ථිර සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙත සුමට නැවත පැමිණීමක් කරා මෙහෙයවනු ඇතැයි අපි විශ්වාස කරමු.

 I convey my warmest congratulations and best wishes to Mrs. Sushila Karki on her assumption of the Premiership of Nepal's interim government. We are confident that her leadership will guide Nepal towards a smooth return to lasting peace and democracy. 

ජනපති අනුර විසින් නේපාල අගමැතිනියට සුභපතයි | President Anura Congratulations Nepal Pm Sushila

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු