ආණ්ඩුවක් ගෙදර යැවූ සන්ධ්‍යා එක්නැළිගොඩ යළි මෝදර කාලි කෝවිලට. (VIDEO)
මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ අතුරුදන්ව ඝාතනයට ලක් න්වූ බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ අද මෝදර කාලි කෝවිලට ගොස් දේව කන්නලව්වක් සිදු කරනු ලැබුවා.
ඒ තම සැමියා ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ වියෝවට 13 වසරක් පිරිම නිමිත්තෙන්.
එහිදී ඇය නැවත නැවතත් දෙවියන්ගෙන් අයැද සිටියේ, තමාට සැමියාව අහිමි කළ සෑම පුද්ගලයෙකුටම තව තව දඬුවම් ලබාදෙන ලෙසයි.
ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ ආණ්ඩුව නෙරපීමට පෙරද මැය විසින් ඔවුන්ට විරුද්ධව,එනම් තමාට සැමියාව අහිමි කළ පුද්ගලයින්ට එරෙහිව සීනිගම දේවාලයේ පොල් ගසා, හිස මුඩු කර දේව කන්නලව් සිදු කරනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |