ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට සිවාජිලිංගම් කියයි..(VIDEO)
Sri Lanka
By Aruna
සුදු කොඩි අරගෙන එන කොටි නායකයන්ට වෙඩිතියන්නේ නැහැ කියන ඩීල් එක දැම්මෙ බැසිල් රාජපක්ෂ මහතා බව එම්. කේ සිවාජිලිංගම් පවසනවා.
සිවාජිලිංගම් මේ බව ප්‍රකාශ කළේ, යූටියුබ් නාලිකාවක් සමග පැවති වැඩසටහනකට එක් වෙමින්.
සිවාජිලිංගම් අවධාරණය කළේ, "බැසිල් එරික් සෝල්හයිම් පොරොන්දු වෙලා ඒ මිනිස්සුන්ට වෙඩි තියලා දැම්මා.
ප්‍රභාකරන් මැරිලා කියලා මම පිළිගන්නේ නෑ. පිළිගන්න පුළුවන් සාක්ෂියක් ආණ්ඩුවෙන් දීලත් නෑ. ඉන්දියාවට ගිහින් නැදුමාරන්ව හම්බ වෙනවා.
ප්‍රභාකරන් ආවොත් වැඩපිළිවෙළ බලලා උදව් කරන්න කැමති. උතුරේ මහ ජාතිය දෙමළ.
අපිට 13 සංශෝධනය ඇති වැඩක් නෑ. වෙනම ආණ්ඩුවක් ඕන.
ගෝඨාභයට ජනාධිපතිවරණෙ දිනන්න පාස්කු ප්‍රහාරයත් සැලසුම් කරපු එකක්.
මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
