අද කරන්ට් කැපිල්ල වෙනස් වෙයි.. හෙට ගැනත් ජනතාවට කළ දැනුම්දීම මෙන්න.. (PHOTOS)
ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ඉදිරි දිනවල විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.
ඒ පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි බැවින් ය.
නමුත් අද (11) දිනයේ විදුලි කප්පාදුවේ වේලාවන් වෙනස් වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ඒ අනුව අද දින විදුලි කප්පාදු කාලසටහනට පහතින් දැක් වේ,
You May Like This Video👇


