විදුලිය නොකපන විශේෂ දින දෙකක් ගැන දැනුම්දීමක්.
By Sewvandhi
අද (22) සහ ලබන 29 වනදා විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එහි සභාපති ජනක රත්නායක කියාසිටියේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල පස්වරු 6.30න් පසු විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බවයි.
.......................................
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |