අද සිට විදුලි කප්පාදුව පැය 10ක් දක්වා දීර්ඝ වනවාද..? ඇත්ත නැත්ත මෙන්න විදුලිබල මණ්ඩලයෙන් ප්‍රකාශයක්..!
By Sewvandhi
අද (8) සිට පැය 10ක් දක්වා විදුලිය විසන්ධි වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ, නියෝජ්‍ය සභාපති නලින්ද ඉලංගකෝන් සහ සාමාන්‍යාධිකාරී වෛද්‍ය රොහන්ත අබේසේකර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ විදුලි කප්පාදුව පැය 3කට අඩු කාලයකට අඩු කිරීමට බලාපොරොත්තු වන අතර එය දීර්ඝ නොකරන අතර ප්‍රතිසංස්කරණ කටයුතු නොරොච්චෝලේ බලාගාරය කඩිනමින් අවසන් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |