විදුලි බිල වැඩි වුණාට විදුලි කැපිල්ල දිගටම.
Power cut Sri Lanka
Ceylon Electricity Board
Minister of Energy and Power
Kanchana Wijesekera
By Wayomi
ලබන වසරේ විදුලි බිල වැඩි කළත් විදුලි කප්පාදුව සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.
මේ වන විට විදුලිය නිපදවීමට 70%ක් ජලය ලබා ගන්නා අතර ලබන වසර මුල් වන විට ජල මට්ටම අඩු වන අතර ගල් අඟුරු හා ඉන්ධන ලබා ගැනීමට ඩොලර් නොමැති වීම ඊට හේතු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඔවුන් වැඩි දුරටත් අවධාරණය කරන්නේ, විදුලි කපාහැරීම නැවැත්වීමට විදුලි බිල වැඩි කළ යුතු බවට විදුලි බල ඇමැතිවරයා ප්‍රකාශ කළත්, පවතින මෙම තත්වය යටතේ විදුලිය කපා හැරීමට සිදුවන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |