අද සිට දිවා රෑ දෙකේම විදුලිය කපන වෙලාව මෙන්න..නව කාල සටහන මෙතනින් දැනගන්න..

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Dec 13, 2022 01:25 AM GMT
Aruna

Aruna

Report

අද (දෙසැම්බර් 13) දිනයේදී පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

ඒ දිවා කාලයේ පැය 01 ක් සහ රාත්‍රියේදී පැය 01 යි විනාඩි 20 ක් ලෙසයි.

ඒ අනුව අද විදුලිය විසන්ධි කරන කාලසටහන පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery