හෙට පැය 7ක විදුලි කප්පාදුව මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කරයි..

By Sithumi Apr 03, 2022 11:58 AM GMT
Sithumi

Sithumi

Report

හෙට  විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි පැය 7කට වැඩි විදුලි කප්පාදුවක් අනුමත කිරීම මහජන  උපයෝගීතා කොමිසම  ප්‍රතික්ෂේප කර තිබේ.

පැය 5 ට අඩු (දිවා කාලය පැය 3/4 ක් සහ රාත්‍රී 10 ට පෙර පැය 1/2 ක්) අඩු කිරීමට උපදෙස් ලබාදී තිබේ.

මේ බව මහජන උපයෝගීතා කොමිසමේ  සභාපති ප්‍රකාශ කලේය..