හෙට දිනයේ පැය 5 කට අධික විදුලි කප්පාදුවක් පිළිබඩ දැනුම්දීමක්..කාල සටහන මෙන්න.. සටහන

By Sithumi Feb 24, 2022 11:42 AM GMT
Sithumi

Sithumi

Report

හෙට (25) දිනයේත් විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම   දැනුම් දීමක් සිදු කර තිබේ.. 

ඒ අනුව පහත  කාලසටහන ඔස්සේ එම විදුලි කප්පාදුව සිදු කරනු ලැබේ.

: A, B, C ප්‍රදේශ සඳහා පැය 4 යි විනාඩි 40 යි. අනෙකුත් සියලුම ප්‍රදේශ සඳහා පැය 5 යි විනාඩි 15 යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now