අද විදුලි කප්පාදු සිදු වන කාල සටහන මෙන්න.

Sri Lanka Ceylon Electricity Board
By Aruna Apr 26, 2022 02:43 AM GMT
Aruna

Aruna

Report

අද දිනයේදීත් පැය 03 යි විනාඩි 20 බැගින් විදුලිය කපා හැරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා.

ඒ දිවා කාලයේ පැය 02 ක් සහ පස්වරුවේ පැය 01 යි විනාඩි 20 ක් ලෙසයි.

මේ අනුව A සිට W දක්වා වන කලාප 20 කට පෙරවරු 9:00 සිට පස්වරු 5:30 දක්වා කාලය ඇතුලත පැය 02 ක් බැගින්ද, පස්වරු 5:30 සිට රාත්‍රී 9:30 දක්වා කාලය ඇතුලත පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද වන ලෙස කලාප වශයෙන් විදුලිය කපා හැරෙනු ඇති.

අදාළ විදුලි කප්පාදු කාලසටහන පහතින්…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery