අද සහ හෙට විදුලිය කපන්නෙ මෙහෙමයි...නව කාල සටහන මෙන්න.

Sri Lanka Technology Power cut Ceylon electric Bord Power cut schedule
By Aruna Apr 19, 2022 12:29 AM GMT
Aruna

Aruna

Report

අද (19) සහ හෙට (20) දිනවලදී පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K සහ L දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02ක්ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇත.

එමෙන් ම P,Q,R,S,T,U,V සහ W කලාපවලට අයත් ප්‍රදේශවලට උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ පැය දෙකක් විදුලිය කප්පාදු කෙරෙන අතර නැවතත් සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 20ක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

අදාල කාල සටහන පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery