ආහාර අර්බුදයට, ලංකාවට බංගලාදේශයෙන් ලැබෙන අලුත්ම දේ..

Sri Lanka Bangladesh
By krishani Jun 06, 2022 05:37 AM GMT
krishani

krishani

Report

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ(සාර්ක්) මහලේකම් ඇසල රුවන් වීරකෝන් මහතා සමඟ පැවති සාකච්ඡාවක දී බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා විසින් පවතින අර්බුදය තුළ ශ්‍රී ලංකාවට අර්තාපල් ලබාදීමට බංග්ලාදේශය තීරණය කර තිබෙන බව සඳහන් කර ඇත.

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ප්‍රකාශ කර ඇත්තේ බංග්ලාදේශය විශාල ජනගහනයක් සිටින රටක් වුව ද මේ අර්බුදය තුළ ශ්‍රී ලංකාවට අර්තාපල් ලබා දිය හැකි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join