තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ පිරිස ගැන මැකෝ ගෙන් හෙළිදරව්වක්.

Election Commission of Sri Lanka Sri Lanka Presidential Election 2024
By Wayomi Aug 20, 2024 06:26 AM GMT
Wayomi

Wayomi

Report

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

එලෙස ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති අතර මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව හෙළි කළා.

මේ අනුව එළැඹෙන 26 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්‍රිකා අදාළ ආයතන වෙත යොමුකරන බව ද ඔහු පවසනවා.

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.


සැප්තැම්බර් මස මුල් සතියේ දින තුනක කාලයක් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා කියා සිටියේ මෙවැන්නක්,

ලාංකික නළු නිළියන් රඟපෑ ඇමරිකානු චිත්‍රපටයක තොප්පියට හිතාගන්නවත් බැරි වටිනාකමක්. - (විශේෂ වීඩියෝ දර්ශන සහිතයි )

ලාංකික නළු නිළියන් රඟපෑ ඇමරිකානු චිත්‍රපටයක තොප්පියට හිතාගන්නවත් බැරි වටිනාකමක්. - (විශේෂ වීඩියෝ දර්ශන සහිතයි )


"තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු දැන් අවසන් වෙලා තියෙනවා. තැපැල් ඡන්ද ලකුණු කිරීම ඉදිරි දින කිහිපය තුළ ලබන මාසයේ මුල පවත්වන්න සුදානම් කරලා තියෙනවා. මේ මාසේ 26 වනදා ඒ අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ ආයතනවලට නිකුත් කරන්න සුදානම් කරලා තියෙනවා. තැපැල් ඡන්ද ලකුණු කිරීම සැප්තැම්බර් 4 වෙනිදා සියලුම දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාල, කච්චේරිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලීසිවල තැපැල් ඡන්ද දායකයින් සඳහා 4 වෙනිදා වෙන් කරලා තියෙනවා. 5 සහ 6 වෙනිදා අනෙක් සියලු ආයතන සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබේ. එසේත් නොමැති වන අයට සැප්තැම්බර් 11 සහ 12 වෙනිදා ඒ සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කරලා තියෙනවා."

එමෙන්ම 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත්ව සිටියි.  

ෆොන්සේකා මංගල රැළියට බෝම්බය වැදුණු කාර් එකත් ගෙනත්. - හැබැයි ආපු සෙනඟ දැක්කොත් ඇස් උඩ යයි. - (VIDEO)

ෆොන්සේකා මංගල රැළියට බෝම්බය වැදුණු කාර් එකත් ගෙනත්. - හැබැයි ආපු සෙනඟ දැක්කොත් ඇස් උඩ යයි. - (VIDEO)

ලක්ෂ 3ක් තෙරණිනමකට දැම්මා. - සංජීව ලෝන්ලියෙස් ගේ පිට කවරේ ගැලවෙයි. - සිංදුව ලියපු හාමුදුරුවෝ ගේම ඉල්ලයි. - (VIDEO)

ලක්ෂ 3ක් තෙරණිනමකට දැම්මා. - සංජීව ලෝන්ලියෙස් ගේ පිට කවරේ ගැලවෙයි. - සිංදුව ලියපු හාමුදුරුවෝ ගේම ඉල්ලයි. - (VIDEO)


ReeCha