අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?

Fuel Price In Sri Lanka Kanchana Wijesekera Fuel Price In World
By Wayomi Aug 20, 2024 04:31 AM GMT
Wayomi

Wayomi

Report

මෙරටට බොරතෙල් ගෙන්වීමේදී ඇමරිකන් ඩොලර් මිලියනය ඉක්මවන පාඩුවක් දරන්නට රජයට සිදුවී ඇති බව වාර්තා වෙනවා.

ඒ, වාණිජ බුද්ධි ඒකකයක් ලෙසින් පිහිටුවාගත් තෙල් සංස්ථාවේ ඒකකයක නිලධාරීන්ගේ වැරදි අනාවැකියක් හේතුවෙන් බව සඳහන්.

අගෝස්තු මාසයේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යනු ඇතැයි ඇමැතිවරයා විසින් පත් කරන ලද බුද්ධි ඒකකය ලබාදුන් වැරදි අනාවැකියක් නිසා මෙම පාඩුව දරන්නට සිදුවී ඇති බව තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසූ බව ආරංචි මාර්ග පවසනවා.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.

ලාංකික නළු නිළියන් රඟපෑ ඇමරිකානු චිත්‍රපටයක තොප්පියට හිතාගන්නවත් බැරි වටිනාකමක්. - (විශේෂ වීඩියෝ දර්ශන සහිතයි )

ලාංකික නළු නිළියන් රඟපෑ ඇමරිකානු චිත්‍රපටයක තොප්පියට හිතාගන්නවත් බැරි වටිනාකමක්. - (විශේෂ වීඩියෝ දර්ශන සහිතයි )

ෆොන්සේකා මංගල රැළියට බෝම්බය වැදුණු කාර් එකත් ගෙනත්. - හැබැයි ආපු සෙනඟ දැක්කොත් ඇස් උඩ යයි. - (VIDEO)

ෆොන්සේකා මංගල රැළියට බෝම්බය වැදුණු කාර් එකත් ගෙනත්. - හැබැයි ආපු සෙනඟ දැක්කොත් ඇස් උඩ යයි. - (VIDEO)


අගෝස්තු මාසයේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යනු ඇතැයි වැරදි පුරෝකතන කළද ජූලි මාසයේදී ඩොලර් 83.93ක් වූ බොරතෙල් බැරලය අගෝස්තු මාසයේදී ඩොලර් 82.52 දක්වා පහළ බැස ඇත.

ඒ, අනුව අගෝස්තු මාසයේදී බොරතෙල් මිල ඉහළ යනු ඇතැයි සංස්ථාවේ බුද්ධි ඒකකයක් වැරදි බුද්ධි වාර්තා ලබාදී බොරතෙල් නැවක් ගෙන්වීම නිසා ඩොලර් මිලියනයකට අධික පාඩුවක් දරන්නට සිදුවී ඇති බව සඳහන්.

එමෙන්ම මෙම පුරෝකතන ලබාදී හදිසියේම බොරතෙල් නැවක් මෙරටට ගෙන්වා ඇත්තේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබියදීය.

හදිසියේම ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්. - දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි.

හදිසියේම ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්. - දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි.

රනිල්ට දුන් ගෑස් සිලින්ඩරය ගැන මැතිවරණ කොමිසම ගත් තීන්දුව. - මැකෝ ගෙන් දැඩි ප්‍රකාශයක්.

රනිල්ට දුන් ගෑස් සිලින්ඩරය ගැන මැතිවරණ කොමිසම ගත් තීන්දුව. - මැකෝ ගෙන් දැඩි ප්‍රකාශයක්.

විජයකලා අවසානයේ රනිල් ලඟට.

විජයකලා අවසානයේ රනිල් ලඟට.