ලක්ෂ 3ක් තෙරණිනමකට දැම්මා. - සංජීව ලෝන්ලියෙස් ගේ පිට කවරේ ගැලවෙයි. - සිංදුව ලියපු හාමුදුරුවෝ ගේම ඉල්ලයි. - (VIDEO)
By Wayomi
ගායක සංජීව් ලෝන්ලියෙස් කියන්නේ 'අමු සිංදු' එක්ක කරළියට ආව ජනප්‍රිය චරිතයක්.
මෑත කාලීනව සංජීව් වඩාත් කතාබහට ලක්වුණේ ''පිටකවරේ'' අමු සිංදුවත් එක්ක.
ඉතින් සංජීව්ගේ හඬ මුසු එහි පද රචනා කර තිබුණේ, අත්තිඩියේ පුඤ්ඤරතන හිමි.
ඒ, කෙසේ වෙතත් අත්තිඩියේ පුඤ්ඤරතන හිමි විසින් සිය ෆේස්බුක් ගිණුම තුළ ඉතා දීර්ඝව ගීතයේ කතෘ භාගය පිළිබඳව සටහනක් තියලා.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.
හැබැයි ඉතින් ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන සංජීව් හඬ අවදි කළේ මෙලෙසින්,