ජනප්‍රිය රංගන ශිල්පි උදාරි අරගලය ගැන සමාජ මාධ්‍ය තුල සටහනක් තබමින් සමාජ මාධ්‍ය කැලබු හැටි මෙන්න...(PHOTOS)
අපේ රටේ කොයි කවුරුත් නම කියූ සැනින් දන්න හදුනන දක්ෂ ජනප්‍රිය වගේම සම්මානනීය සුරූපී රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියලා කියන්නේ.
ඇය කවුරුත් ආදරේ කරන ජනප්‍රිය චරිතයක් වෙනවා.
ඇය රටේ පවතින අර්බුදය නිසා ජනතාව ආණ්ඩුවට එරෙහිව සිදුකරන වෙනස්වන අරගලය ගැන සමාජ මාධ්‍ය තුල සටහනක් තබා තිබුණා.
එහි ඇය පවසා තිබුනේ මිනිස්සුනේ අරගල කරන්න එදිනෙදා රැකියාවලට යන,පාසල් ලමයින්ට,අසරණ එදිනෙදා රස්සාවලට යන අයට බාදා නොකරන ලෙසත් ඒ අයගේ ගමන නැවැත්වීමෙන් ඒ අය කුසගින්නේ තව තවත් අසරණ වන බවත්ය.
මෙම සටහනට පෙරද ඇය තවත් සටහනකින් කියා සිටියේ "රට මළගමකි. සුදු කොඩි ඔසවමු! මළගම මතින් බලයට එන්න වෙරදරන සියලු දේශපාලුවන් පිටුදකිමු! මළ ගෙදරින් සියලුම දේශපාලකයින් ඉවත්කරමු! " බවයි
ඇය ෆේස් බුක් සමාජ මාධ්‍ය තුල තබා තිබු සටහන පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |






