පොසොන් පෝය නිමිත්තෙන් අනුරාධපුරයට ලක්ෂ 10ක ජනතාවක්

Poson poya day Buddhism Sinhala news
By Mithu Jun 11, 2025 03:50 PM GMT
Mithu

Mithu

Report

පොසොන් පොහොය නිමිති කරගෙන අනුරාධපුර පුද භූමියට වසරක් පාසා ආර්ථික විශාල ජන කොට්ඨාසයක් එකතු වෙනවා.ඒ අනුව අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කීපයක් ද කීපයක් ද දින හතරක කාලයක් පුරාවට වසා තැබීම සිදු කළේය.අනතුරුව අනුරාධපුර පූජාභූමියට පැමිණෙන ජනතාව වෙනුවෙන් සුවිශේෂී වැඩ පිළිවෙලවල්රැසක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළේය.

ඉහළ ගිය විදුලි බිල එක්ක ඒකකය මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..

ඉහළ ගිය විදුලි බිල එක්ක ඒකකය මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..

ඒ අනුව පොසොන් පෝය නිමිත්තෙන් දිවයිනේ දුර බැහැර ප්‍රදේශවලින් අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ පිහිටි සිද්ධස්ථාන වන්දනා කිරිමට ඊයේ (10දා) දිනය තුළ පමණක් දස ලක්ෂයක් ඉක්මවූ බැතිමතුන් පිරිසක් සහභාගී වූ බවට අනුමාන කරන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් සහ පොසොන් උත්සව කමිටුවේ සභාපති රංජිත් විමලසූරිය මහතා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස්ගේ වැටුප අඩකට අඩුවේ (VIDEO)

බන්ධනාගාර කොමසාරිස්ගේ වැටුප අඩකට අඩුවේ (VIDEO)

මේ අතර අනුරාධපුරයට පැමිණ සිටි බැතිමතුන්ගෙන් දෙලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් මිහින්තලේ සහ තන්තිරිමලේ පුදබිම් වන්දනා කිරීමට ගොස් ඇති බව තොරතුරු අනාවරණය වේ.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ReeCha