මෙරට කෘතිම වෙරළ ජනතාවට විවෘත වෙයි - නොමිලේ නැරඹීමට ඔබටත් අවස්තාව (PHOTOS)

Colombo Port of Colombo Sri Lanka
By Sithumi Jul 15, 2023 11:26 AM GMT
Sithumi

Sithumi

Report

අද (15) කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය විවෘත කෙරුණි.

මෙම කෘතීම වෙරළ තීරය අද(15) සිට නොමිලේ නැරඹීම සඳහා මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයින්ට අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව කෘත්‍රීම වෙරළ තීරයේ දිය නෑමට, ජල ක්‍රීඩා කිරීමට, විනෝදවීමට හැකිය. මෙම වෙරළ තීරය දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ වෙයි.

මෙම කෘතීම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක්ද ඉදිකර ඇත.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery